Posts

Showing posts from February, 2022

03 ශ්‍රේණිය දෙමළ

Image
03 ශ්‍රේණිය  -    01 පාඩම  ☺☺☺ 03 ශ්‍රේණිය පාසල් විෂය නිර්දේශයට අයත් පළමු පාඩම්හි ප්‍රශ්න මෙහි අන්තර්ගතය. පිළිතුරු දැන ගැනීමට අපේ වට්සැප් අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ☎ : 070 371 1644 තමා පිළිබඳ තොරතුරු ප්‍රකාශ කිරීම • මගේ - …………………………………………….                          • ඔයාගේ - ……………………………………………. • නම -   …………………………………………….                           • වයස -      ……………………………………………. •කීයද ? - ………………………………………….. 1. ඔයාගේ නම මොකද්ද ? -  …………………………………………………………………………….. • මගේ නම ……………............ - ………………………………………………………………………... 2. ඔයාගේ ගම කොහේද ? - ……………………………………………………………………………. • මගේ ගම ………................... - ……………………………………………………………………. 3. ඔයාගේ වයස කීයද ? - ……………………………………………………………………….. • මගේ වයස අටයි - ………………………………………………………………………………. 4. ඔයාගේ පාසල කොහේ ද? - ………………………………………………………………………...

ඉංග්‍රීසි කතා බහට හුරු වෙමු

Image
  I want to අයි වෝන්ට් ටු මට අවශ්‍යයි • I want to go අයි වෝන්ට් ටු ගෝ මට අවශ්‍යයි යන්න • I want to eat අයි වෝන්ට් ටු ඊට් මට අවශ්‍යයි කන්න • I want to come අයි වෝන්ට් ටු කම් මට අවශ්‍යයි එන්න • I want to read අයි වෝන්ට් ටු රීඩ් මට අවශ්‍යයි කියවන්න • I want to sing අයි වෝන්ට් ටු සින්ග් මට අවශ්‍යයි සින්දු කියන්න • I want to dance අයි වෝන්ට් ටු ඩාන්ස් මට අවශ්‍යයි නටන්න   I can අයි කැන් මට පුලුවන් • I can clap අයි කැන් ක්ලැප් මට පුලුවන් අත්පුඩි ගහන්න • I can sing අයි කැන් සින්ග් මට පුලුවන් සින්දු කියන්න • I can run අයි කැන් රන් මට පුලුවන් දුවන්න • I can write අයි කැන් රයිට් මට පුලුවන් ලියන්න • I can dance අයි කැන් ඩාන්ස් මට පුලුවන් නටන්න • I can sleep අයි කැන් ස්ලීප් මට පුලුවන් නිදාගන්න   Day today usage • Good Morning  - ගුඩ් මෝනින් - සුභ උදෑසනක්  • Good Afternoon - ගුඩ් ආෆ්ටනූන් - සුභ දහවලක් • Good Night - ගුඩ් නයිට් - සුභ රාත්‍රියක් • May I come in - මෙ අයි කම් ඉන් - මම ඇතුළට එන්නද? • Silence please - සයිලන්ස් ප්ලීස් - කරුණාකර නිශ්...