ඉංග්‍රීසි කතා බහට හුරු වෙමු

 I want to

අයි වෝන්ට් ටු

මට අවශ්‍යයි




I want to go

අයි වෝන්ට් ටු ගෝ

මට අවශ්‍යයි යන්න


I want to eat

අයි වෝන්ට් ටු ඊට්

මට අවශ්‍යයි කන්න


I want to come

අයි වෝන්ට් ටු කම්

මට අවශ්‍යයි එන්න


I want to read

අයි වෝන්ට් ටු රීඩ්

මට අවශ්‍යයි කියවන්න


I want to sing

අයි වෝන්ට් ටු සින්ග්

මට අවශ්‍යයි සින්දු කියන්න


I want to dance

අයි වෝන්ට් ටු ඩාන්ස්

මට අවශ්‍යයි නටන්න


 


I can

අයි කැන්

මට පුලුවන්

I can clap

අයි කැන් ක්ලැප්

මට පුලුවන් අත්පුඩි ගහන්න


I can sing

අයි කැන් සින්ග්

මට පුලුවන් සින්දු කියන්න


I can run

අයි කැන් රන්

මට පුලුවන් දුවන්න


I can write

අයි කැන් රයිට්

මට පුලුවන් ලියන්න


I can dance

අයි කැන් ඩාන්ස්

මට පුලුවන් නටන්න


I can sleep

අයි කැන් ස්ලීප්

මට පුලුවන් නිදාගන්න

 

Day today usage

Good Morning  - ගුඩ් මෝනින් - සුභ උදෑසනක් 


Good Afternoon - ගුඩ් ආෆ්ටනූන් - සුභ දහවලක්


Good Night - ගුඩ් නයිට් - සුභ රාත්‍රියක්


May I come in - මෙ අයි කම් ඉන් - මම ඇතුළට එන්නද?


Silence please - සයිලන්ස් ප්ලීස් - කරුණාකර නිශ්ශබ්ද වන්න.


Thank you - තැන්කියු - ස්තුතියි 


I am sorry - අයැම් සොරි - මට සමාවෙන්න 


Look at me - ලුක් ඇට් මී - මා දෙස බලන්න



I am hungry - අයැම් හන්ග්‍රි - මට බඩගිනි


What are you doing ? - වට් ආ යු ඩුයින්ග් - ඔයා මොකද කරන්නේ?


What is this ? - වට් ඊස් දිස් - මේ මොකද්ද?


 


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

දෙවන ලෝක යුද්ධය 11 ශ්‍රේණිය ඉතිහාසය Short Note