ඉංග්‍රීසි කතා බහට හුරු වෙමු
I want to
අයි වෝන්ට් ටු
මට අවශ්‍යයි
• I want to go
අයි වෝන්ට් ටු ගෝ
මට අවශ්‍යයි යන්න
• I want to eat
අයි වෝන්ට් ටු ඊට්
මට අවශ්‍යයි කන්න
• I want to come
අයි වෝන්ට් ටු කම්
මට අවශ්‍යයි එන්න
• I want to read
අයි වෝන්ට් ටු රීඩ්
මට අවශ්‍යයි කියවන්න
• I want to sing
අයි වෝන්ට් ටු සින්ග්
මට අවශ්‍යයි සින්දු කියන්න
• I want to dance
අයි වෝන්ට් ටු ඩාන්ස්
මට අවශ්‍යයි නටන්න
I can
අයි කැන්
මට පුලුවන්
• I can clap
අයි කැන් ක්ලැප්
මට පුලුවන් අත්පුඩි ගහන්න
• I can sing
අයි කැන් සින්ග්
මට පුලුවන් සින්දු කියන්න
• I can run
අයි කැන් රන්
මට පුලුවන් දුවන්න
• I can write
අයි කැන් රයිට්
මට පුලුවන් ලියන්න
• I can dance
අයි කැන් ඩාන්ස්
මට පුලුවන් නටන්න
• I can sleep
අයි කැන් ස්ලීප්
මට පුලුවන් නිදාගන්න
Day today usage
• Good Morning - ගුඩ් මෝනින් - සුභ උදෑසනක්
• Good Afternoon - ගුඩ් ආෆ්ටනූන් - සුභ දහවලක්
• Good Night - ගුඩ් නයිට් - සුභ රාත්‍රියක්
• May I come in - මෙ අයි කම් ඉන් - මම ඇතුළට එන්නද?
• Silence please - සයිලන්ස් ප්ලීස් - කරුණාකර නිශ්ශබ්ද වන්න.
• Thank you - තැන්කියු - ස්තුතියි
• I am sorry - අයැම් සොරි - මට සමාවෙන්න
• Look at me - ලුක් ඇට් මී - මා දෙස බලන්න
• I am hungry - අයැම් හන්ග්‍රි - මට බඩගිනි
• What are you doing ? - වට් ආ යු ඩුයින්ග් - ඔයා මොකද කරන්නේ?
• What is this ? - වට් ඊස් දිස් - මේ මොකද්ද?
Comments
Post a Comment