ඉලක්කයේ ජයග්රාහි මාවත - සිප් මංසල මහනුවර රාජධානිය සෙංකඩගල නගරය මධ්‍යස්ථානය කරගෙන ආරම්භ විය. සියවස් තුනක පමණ පෞඪ ඉතිහාසයකට හිමිකම් කියූ ස්වාධීන රාජධානියකි. කෝට්ටේ හා සිතාවක රාජධානි බිද වැටිමෙන් පසු බිහි විය. ස්වාභාවිකවම ආරක්ෂිත ස්ථානයකි. මහාවැලි ගඟෙන් ආරක්ෂා විය. බලන, හුන්නස්ගිරිය වැනි දුර්ග මාර්ග නිසා මෙයට ඇතුළු වීම දුෂ්කර විය. ආරම්භක පාලකයා සේනා සම්මත වික්‍රමබාහු රජුය. මහනුවර රාජධානියේ රජවරු සේනා සම්මත වික්‍රමබාහු රජතුමා (පුතා) ජයවීර බණ්ඩාර රජතුමා (පුතා ) කරලියද්ද බණ්ඩාර රජතුමා දියණිය බෑණා (කුසුමාසන දේවිය) (යමසිංහ බණ්ඩාර) පළවන රාජසිංහ රජතුමා පළමුවන විමලධර්මසූරිය රජතුමා (කොනප්පු බණ්ඩාර, දොන් ජුවාන්) සෙනරත් රජු දෙවන රාජසිංහ රජු දෙවන විමලධර්මසූරිය රජු ශ්‍රී වීර පරාක්‍රම නර...
Harima vatinava bohoma sthuthiy
ReplyDeleteGodak Watkins
ReplyDelete