ඉලක්කයේ ජයග්‍රාහී මාවත - සිප් මංසල ශ්‍රී ලංකාව ජනාවාස වීම සාහිත්‍ය මුලාශ්‍රය මගින් විස්තර කෙරෙන අතීත කාලයේ ආරම්භයට පෙර තිබු යුගය ප්රාග් ඓතිහාසික යුගය වේ. මෙය අවධි දෙකකි.. ප්රාග් ඓතිහාසික යුගය ( ගල් යුගය) සංචාරක දිවියක් ගෙවමින්, දඩයම් කරමින් ගත කළ යුගය පූර්ව ඓතිහාසික යුගය ශාක ආහාර මත යැපීමට වැඩියෙන් නැඹුරු වූ, ලෝහ භාවිතය සහා ස්ථිරවාසි ජනාවාස බිහිවූ යුගය ප්රාග් ඓතිහාසික යුගය ජනාවාස ව්‍යාප්තිය ශ්‍රී ලංකාව ජනාවාස කලේ ආදි කාලින හෝමෝසාපියන් මානවයා විසිනි. දඩයම සහා තැන තැන ඇවිද යමින් අහාර එකතු කිරිම ඔවුන්ගේ යැපීම් ක්‍රමය විය. ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථාන 1: රත්නපුර සහා ඒ අවට මැණික් පතල් ය. (මෙය පොළව මට්ටමේ සිට අඩි 90ක් පමණ ගැඹුරින් හමුවූ ඉල්ලම් නැමැති බොරළු මිශ්‍ර පස් තට්ටුවකි. මිනිසුන් භාවිතා කරන ලද ගල් මෙවලම් හා වදවී ගිය සතුන්ගේ ඇට සැකිලි හමුවී ඇත.) 2: පතිරාජවෙළ ප්‍රදේශයේ අඩි 45ක...
Harima vatinava bohoma sthuthiy
ReplyDeleteGodak Watkins
ReplyDelete