03 ශ්‍රේණිය දෙමළ
03 ශ්‍රේණිය - 01 පාඩම
☺☺☺
03 ශ්‍රේණිය පාසල් විෂය නිර්දේශයට අයත් පළමු පාඩම්හි ප්‍රශ්න මෙහි අන්තර්ගතය.
පිළිතුරු දැන ගැනීමට අපේ වට්සැප් අංකයට කෙටි පණිවිඩයක් එවන්න.
☎ : 070 371 1644
තමා පිළිබඳ තොරතුරු ප්‍රකාශ කිරීම
• මගේ - …………………………………………….
• ඔයාගේ - …………………………………………….
• නම - …………………………………………….
• වයස - …………………………………………….
•කීයද ? - …………………………………………..
1. ඔයාගේ නම මොකද්ද ? - ……………………………………………………………………………..
• මගේ නම ……………............ - ………………………………………………………………………...
2. ඔයාගේ ගම කොහේද ? - …………………………………………………………………………….
• මගේ ගම ………................... - …………………………………………………………………….
3. ඔයාගේ වයස කීයද ? - ………………………………………………………………………..
• මගේ වයස අටයි - ……………………………………………………………………………….
4. ඔයාගේ පාසල කොහේ ද? - ………………………………………………………………………...........
• මගේ පාසල …………..................... - ……………………………………………………………………..
02 පාඩම
පාසලේ පොදු ස්ථාන
පන්තිය - ……………………………………………………
ක්‍රීඩා පිට්ටනිය ………………………………………….
පුස්තකාලය - ……………………………………………..
වැසිකිළිය - ……………………………………………….
විදුහල්පති කාර්යාලය - ……………………………………………………
03 පාඩම
මල් වර්ග
අරලිය - ……………………………………………………
රෝස - …………………………………………………….
පිච්ච - ……………………………………………………...
නෙළුම් - ………………………………………………….
04 පාඩම
සුහද ඉල්ලීම්
මට - …………….................................. දෙන්න - …………….......................................
1. මට පෑන දෙන්න - ……………..................................……………...................................
2. මට පොත දෙන්න - ……………..................................……………..................................
3. මට වතුර දෙන්න - ……………..................................……………...................................
4. මට රතුපාට පොත දෙන්න - ……………..................................……………..................................
එන්න - …………….................................. යන්න - ……………..................................
1. ඇතුළට එන්න ද ? ……………..................................……………..................................
2. එළියට යන්න ද ? ……………..................................……………....................................
3. මම ඇතුළට එන්න ද? ……………..................................……………..................................
අභ්‍යාස
දෙමළ බසින් ලියන්න.
1. ඔයාගේ නම මොකද්ද ? ……………..................................……………..................................
2. මගේ ගම මාතර - ……………..................................……………........................................
3. ඔයාගේ වයස කීය ද? ……………..................................……………...................................
4. විදුහල්පති කාර්යාලය - ……………..................................…………….................................
5. ක්‍රීඩා පිට්ටනිය - ……………..................................……………...........................................
Comments
Post a Comment