Posts

Showing posts from February, 2021

බුද්ධ ධර්මය කෙටි සටහන්

Image
  බුද්ධ ධර්මය කෙටි සටහන් පුද්ගලයාගේ මෙලොව දියුණුව පිළිබඳව කරුණු විග්‍රහ කරන සූත්‍ර 3 1: ව්‍යග්ගපජ්ජ සූත්‍රය  2: මහා මංගල සූත්‍රය 3: පරාභව සූත්‍රය   බුදුරජාණන් වහන්සේ මිනිසාගේ මෙලොව හිත සුව පිණිස පවත්නා කරුණු හතරක් දේශනා කර ඇත.  1: උට්ඨාන සම්පදා 2: ආරක්ඛ සම්පදා  3: කල්‍යාණ මිත්තතා  3: සමජීවිකතා  උට්ඨාන සම්පදා යනු යම් රැකියාවක් උත්සහය දෑතේ මහන්සියෙන් ධාර්මිකව ක්‍රියා අනුගමනය කිරීමෙන් කළ යුතු බවයි  . ධාර්මික රැකියා *හයක්*📍📌 බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇත. කෘෂිකර්මාන්තය වෙළදාම  ගවයන් රැක බලා ගැනීම දුනු ශිල්පයේ හෙවත් ආරක්ෂක සේවාව රාජ්‍ය සේවය  වෙනත් කර්මාන්ත  ආරක්ඛ සම්පදා යනු ධාර්මික උපයාගත් ධනය   විනාශ නොකර ආරක්ෂා කර ගැනිමයි. ධනය විනාශ වන ක්‍රම 4යි. *ව්‍යග්ඝපජ්ජ* 📎සුත්‍රය්‍රෙ දැක්වේ. 1: රජයට අයත් වීම 2: සොරුන් විසින් පැහැර ගැනීම 3: ගින්නෙන් හෝ ජලයෙන් විනාශ වීම 4: තමා ප්‍රිය නොකරන අයට අයත් වීම.. කල්‍යාණ මිත්තතා යහපත් මිතුරන් ඇසුරු කිරීමයි. *සමජිවී කතා*📎📌 *තමාගේ ආදායම හා වියදම හොදින් දැන අදායමට වඩා අඩු වියදමක් පවත්වා ගැනීමයි...

10 ශ්‍රේණිය බුද්ධ ධර්මය කෙටි සටහන්

Image
  බුද්ධ ධර්මය කෙටි සටහන්