Time Table
- Get link
- X
- Other Apps
Time Table
සැළකිලිමත් විය යුතු කරුණු
අදාල කාලසටහන උදේ 5.00 රාත්‍රි 11.30 තෙක් ක්‍රියාත්මක වේ.
විවේක කාලයන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැක.
අදාල විෂයන් I කොටස II කොටස ලෙස වර්ග කර ඇත. ඔබ අදාල පාඩම කොටස් වලට වෙන් කර ගෙන පාඩම් කළ යුතුය.
පාඩම් කිරීමේදි කම්මැලි විමකින් තොරව පාඩම් කිරිමට ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු පිළිබඳ අප Youtube නාලිකාව තුළින් ඔබට ලබා දේ.
ඔක්තෝබර් 01
වේලාව | අදාල විෂය |
උදෑසන 5.00 - 9.00 (පැය 04) | ඉතිහාසය මුලාශ්‍රය පාඩම |
උදෑසන 10.00 - 12.00 (පැය 02) | සිංහල (සතර කන් මන්ත්‍රණය) කතාව කියවීම, අමාරු වචන සොයා තේරුම් බලා අවශ්‍ය වචන පාඩම් කිරීම)
|
දවල් 2.00 - 4.00 (පැය 02) | ඉතිහාසය ශ්‍රී ලංකාව ජනාවාස වීම පාඩමේ ප්‍රාග් ඓතිහාසික යුගය කොටස (I කොටස) |
හවස 6.30 - 8.00 (පැය 01 2/1) | සතර කන් මන්ත්‍රණය උද්ධෘත
|
රාත්‍රි 9.00 - 11.00 (පැය 02) | Revision දිනය තුළ පාඩම් කළ සියළුම පාඩම් කොටස් නැවත මතක් කිරීම. |
ඔක්තෝබර් 02
වේලාව | අදාල විෂය |
උදේ 5.00 - 7.00 (පැය 02) | සතර කන් මන්ත්‍රණය (උද්ධෘත පාඩම් කිරීම)
|
උදේ 7.00 - 9.00 (පැය 02) | පූර්ව ඓතිහාසික යුගය (II කොටස) |
උදේ 11.00 - 1.00 (පැය 02) | ශ්‍රී ලංකාව ජනාවාස වීම පාඩම අවසන් කිරීම. |
හවස 3.00 - 5.00 (පැය 02) | ගුත්තිල කාව්‍ය
|
හවස 6.00 - 8.00 (පැය 02) | ගුත්තිල කාව්‍ය කවි පාඩම් කිරීම.
|
රාත්‍රි 9.00 - 11.00 (පැය 02) | ගුත්තිල කවි පාඩම් කිරීම Revision |
ඔක්තෝබර් 03
වේලාව | අදාල විෂය |
උදේ 5.00 - 9.00 (පැය 04) | ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම (I කොටස) |
උදේ 10. 00 - 12.00 (පැය 02) | හානා හීය පානා අඩහැරෙන් දැනේ (කවි 04 ක් උද්ධෘත සඳහා පාඩම් කිරීම) |
දවල් 1.00 - 3.00 (පැය 02) | දේශපාලන බලය විකාශනය වීම (II කොටස) |
හවස 4.00 - 6.00 (පැය 02) | බැද්දේගම නවකතාව කියවීම |
රාත්‍රි 8.00 - 10.00 (පැය 02) | බැද්දේගම විචාර සඳහා උද්ධෘත පාඩම් කිරීම
|
රාත්‍රි 10.30 - 11.30 (පැය 01) | Revision |
ඔක්තෝබර් 04
වේලාව | විෂය |
උදේ 5.00 - 9.00 (පැය 04) | ශ්‍රී ලංකාවේ පැරණි සමාජය (I කොටස) |
උදේ 10.00 - 12.00 (පැය 02) | මුනි සිරිපා සිඹිමින්නේ කහ කොටුව හා උද්ධෘත සදහා කවි 04 |
දවල් 1.00 - 3.00 (පැය 02) | ශ්‍රී ලංකාවෙ පැරණි සමාජය (II කොටස) |
හවස 4.00 - 6.00 (පැය 02) | Revision |
ඉතිරි කාලය | මෙතෙක් 1වනදා සිට 4 වන දා තෙක් පාඩම් කළ සියළුම පාඩම් නැවත මතක් කිරීම.. |
ඔක්තෝබර් 05
නිවාඩු දිනය ( කාල සටහනට අනුව වැඩ කිරිමේදී මඟ හැරුණු කොටස් තිබේනම් ඒවා පාඩම් කිරිම) පාඩම් කළද නොකල ද උදේ 5ට ඇහැරීම අනිවාර්යයයි. |
ඔක්තෝම්බර් 06
වේලාව | විෂය |
උදේ 5.00 - 9.00 (පැය 04) | ගංඟාවේ සංඟීතය
ලෙන අතහැර යාම
|
උදේ 10.00 - 12.00 (පැය 02) | ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය (I කොටස) |
දවල් 1.00 - 3.00 (පැය 02) | සිංහල උදෑසන පාඩම් නැවත (Revision) |
හවස 4.00 - 6.00 (පැය 02) | පැරණි විද්‍යාව හා තාක්ෂණය (II කොටස) |
රාත්‍රි 8.00 - 10.00 (පැය 02) | පැරණි විද්‍යාව හා තාක්ෂණය (III කොටස) |
රාත්‍රි 10.00 - 11.30 (පැය 1 2/1) | Revision |
ඔක්තෝබර් 07
වේලාව | විෂය |
උදේ 5.00 - 9.00 (පැය 04) | අඟුල් මල් දමනය පාඩම කහ කොටුව පාඩම කියවා අමාරු වචන ලිවීම |
උදේ 10.00 - 12.00 (පැය 02) | අඟුල් මල් දමනය උද්ධෘත පාඩම් කිරීම.
|
දවල් 1.00 - 4.00 (පැය 03) | වියළි කලාපයේ පැරණි නඟර පිරිහීම..(I කොටස) |
හවස 5.00 - 9.00 (පැය 04) | වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම (II කොටස) |
රාත්‍රි 10.00 - 11.00 (පැය 01) | Revision |
ඔක්තෝබර් 08
වේලාව | විෂය |
උදේ 5.00 - 7.00 (පැය 02) | උග්ගසේන නම් සිටු පුත්හුගේ වස්තුව
|
උදේ 7.00 - 9.00 (පැය 02) | මහනුවර රාජධානිය (I කොටස) |
උදේ 10.00 - 12.00 (පැය 02) | මහනුවර රාජධානිය (II කොටස) |
දවල් 1.00 - 3.00 (පැය 02) | උග්ගසේන කතා වස්තුවේ උද්ධෘත පාඩම් කිරීම
|
හවස 5.00 - 7.00 (පැය 02) | මහනුවර රාජධානිය (III කොටස) |
රාත්‍රි 7.00 පසු | Revision මෙතෙක් පාඩම් කළ සියළු පාඩම් නැවත බැලීම. |
ඔක්තෝබර් 09
වේලාව | විෂය |
උදේ 5.00 - 9.00 (පැය 04) | පුනුරුදය (I කොටස) |
උදේ 10.00 12.00 (පැය 02) | පුනුරුදය (II කොටස) |
දවල් 1.00 - 4.00 (පැය 03) | ඉතිහාසය ඓතිහාසික දැනුම පාඩම (I කොටස) |
හවස 6.00 - 8.00 (පැය 02) | ඓතිහාසික දැනුම පාඩම (II කොටස) |
රාත්‍රි 9.00 - 11.00 (පැය 02) | Revision |
ඔක්තෝබර් 10
වේලාව | විෂය |
උදේ 5.00 - 9.00 (පැය 04) | ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය (I කොටස) |
උදේ 10.00 - 12.00 (පැය 02) | ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය (II කොටස) |
දවල් 1.00 - 5.00 (පැය 04) | මෙතෙක් පාඩම් කළ සියළුම සිංහල පාඩම් නැවත බැලීම. |
රාත්‍රි 7.00 - 11.00 (පැය 04) | මෙතෙක් පාඩම් කළ සියළුම ඉතිහාසය පාඩම් නැවත බැලීම. |
මෙම කාලසටහන අවසන් වූ පසු නැවත දැනුම් කරුණු අමතක නොවීමටනම් ඔබ සදා ගත් කෙටි සටහන් නැවත නැවත කියවා ප්‍රශ්න වලට උත්තර සපයන්න.
ඔබට අවශ්‍ය කෙටි සටහන් අපගේ වට්සැප් සමූහයෙන් හෝ telegram හරහා අප හා සම්බන්ධ වීමෙන් ලබා ගත හැක. සිප් මංසල Whatsapp සාමාන්‍ය පෙළ https://chat.whatsapp.com/GN2hPywK9leGZMNWW5TZlq සිප් මංසල English group https://chat.whatsapp.com/CsmcIcxRCIx5vbvBndW3yx සිප් මංසල telegram English group https://t.me/sipmansala සිප් මංසල telegram OL group https://t.me/joinchat/RM4CaOlYligQZseo අප හා එක් වු ඔබට ස්තූතියි. |
ඔබේ අදහස් පහළින් සදහන් කරන්න.
👇👇👇
Comment
- Get link
- X
- Other Apps
ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම අපිට කියන්න..
ReplyDeleteGdk stuti ogollonge me wadasthn pwthwnwn ynwt
ReplyDeleteGdk wtinw
❤❤
Deleteබොහොම ස්තූතියි ☺️
ReplyDelete❤😍
Delete👍❤
ReplyDelete❤😍
Delete