බෞද්ධ ශිෂ්ටාචාරය කෙටි සටහන් ... බුරුමය කෙටි සටහන්
බෞද්ධ ශිෂ්ටාචාරය
කෙටි සටහන්
ප්‍රාග් බෞද්ධ ආගමික පසුබිම බුරුමයේ සකස් වී තිබු ආකාරය :
ස්වාභාවික වස්තු හා මළවුන් ඇදහිම
නාත් ඇදහීම
බුදු දහම ලැබීමත් සමඟ නාත් ඇදහීම සමඟ සම්බන්ධ කර බුදු දහම ව්‍යාප්ත කිරීම.
බුරුමයට බුදු දහම ලැබුනු අයුරු :
තපස්සු භල්ලුක නැමැති වෙළඳ දෙබෑයන් බුදුන්ගෙන් බණ අසා තම රටට ගොස් බුදුන්ගේ කේෂ ධාතු තැම්පත් කර ස්වේදගොන් නැමැති චෛත්‍ය ඉදි කිරීම මගින්.
තුන්ව්න ධර්ම සංගායනාව යටතේ සෝණ ගා උත්තර හිමියන් බුදු දහම රැගෙන යාම.
බුදුන් ජීවමාන යුගයේ බුරුමයට වැඩම කිරීම නිසා.
බුරුමයේ බුදු දහමේ ව්‍යාප්තියට කටයුතු කළ රජවරු :
11 වන සියවස
අනෞරත / අනවරත රජතුමා
අලව්සිකු
කෙයාංසිප්ත
සොලුකුමාර
ජයසුන්දර
15 වන සියවස
ධම්මචේතිය රජතුමා
නූතන බුරුමය
මින්ඩොන්මින් රජු
තිබෝන් රජු
අනෞරත රජුට උපදෙස් දුන් හිමියන් කවු ද :
ධම්මදස්සි හෙවත් ශින් අරහත්
"සීහල සංඝ නිකාය" පිහිටවූයේ කවුද :
ජප්පට හිමි
බුරුම භික්ෂූන් 22ක් නැවු නංවා ලංකාවට එව්වේ කවු ද:
ධම්මචේතිය රජතුමා
මින්ඩොන්මින් රජතුමා වැදගත් වන්නේ ඇයි :
මණ්ඩලේ නුවර පස්වන ධර්ම සංගායනාවෙන් පසු කිරිගරුඬ ලෑලී 729 ක ත්‍රිපිථක ධර්මය ලියා ලෝක මරාජික දාගැබ වටේ තැම්පත් කිරීම.
නිදහස පතා දින 60ක් උපවාස කොට අපවත් වූ හිමයන් කවු ද:
ඌච්චාර හිමියන්
නිදහස් බුරුමයේ ප්‍රථම පාලකයා කවු ද:
ඌනු අගමැතිවරයා
11 වන සියවසේ දී අනෞරත රජුගෙන් උපසම්පදාව ඉල්ලා දූතයන් පිරිසක් යැවු ලාංකික රජතුමා :
I වන විජයබාහු රජතුමා
අමරපුර නිකාය පිහිටවූයේ කවු ද :
අඹගහපිටියේ ඥානවිමලතිස්ස තෙරුන්
රාමඤ්ඤ නිකාය පිහිටවූයේ කවු ද :
ගාල්ල වැලිවත්ත පරවේණාධිපති හිමියන්
රුවන්වැලි සෑයේ කොත මත්ස් පිහිටි චූඩා මාණික්‍ය බුරුමයෙන් ලංකාවට ලැබුනේ කවදා ද :
1940 දී
ලංකාවේ දෙමටගොඩ පිහිටා ඇති බුරුම පන්සල කුමක් ද :
මකුටාරාමය නම් බුරුම පන්සල
ලංකාරාමය නැමැතු පන්සල පිහිටියේ :
බුරුමයේ
ස්වේදගොන් චෛත්‍ය පිහිටුවා ඇත්තේ :
සිංගුත්තර කදු මුදුනේ
බුරුමයෙන් ලංකාවට ලැබුනු පරිත්‍යාග :
රුවන්වැලි සෑයේ කොත මත පිහිටා ඇති චූඩා මාණික්‍ය
දළදා මාලිගාවේ අභිනව සංවර්ධනයට.
ඔබට අවශ්‍ය කෙටි සටහන් පිළිබඳ අප දැනුවත් කරන්න.
අවශ්‍ය කෙටි සටහන් අපෙන් ලබා ගත හැක.
Comments
Post a Comment