Time Table
Time Table සැළකිලිමත් විය යුතු කරුණු අදාල කාලසටහන උදේ 5.00 රාත්‍රි 11.30 තෙක් ක්‍රියාත්මක වේ. විවේක කාලයන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැක. අදාල විෂයන් I කොටස II කොටස ලෙස වර්ග කර ඇත. ඔබ අදාල පාඩම කොටස් වලට වෙන් කර ගෙන පාඩම් කළ යුතුය. පාඩම් කිරීමේදි කම්මැලි විමකින් තොරව පාඩම් කිරිමට ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු පිළිබඳ අප Youtube නාලිකාව තුළින් ඔබට ලබා දේ. ඔක්තෝබර් 01 වේලාව අදාල විෂය උදෑසන 5.00 - 9.00 (පැය 04) ඉතිහාසය මුලාශ්‍රය පාඩම උදෑසන 10.00 - 12.00 (පැය 02) සිංහල (සතර කන් මන්ත්‍රණය) කතාව කියවීම, අමාරු වචන සොයා තේරුම් බලා අවශ්‍ය වචන පාඩම් කිරීම) කහ කොටුව පාඩම් කිරීම.(පාඩමට අදාල මුල් පිටුවේ ඇති විස්තර) දවල් 2.00 - 4.00 (පැය 02) ඉතිහාසය ශ්‍රී ලංකාව ජනාවාස වීම පාඩමේ ප්‍රාග් ඓතිහාසික යුගය කොටස (I කොටස) හවස 6.30 - 8.00 (පැය 01 2/1) සතර කන් මන්ත්‍රණය උද්ධෘත මහෞෂධ පඬිතුමාගේ නුවණ කේවට්ට පඬිතුමාගේ නුවණ රාත්‍රි 9.00 - 11.00 (පැය 02) Revision දිනය තුළ පාඩම් කළ සියළුම පාඩම් කොටස් නැවත මතක් කිරීම. ඔක්තෝබර් 02 වේලාව අදාල විෂය උදේ 5.00 - 7.00 (පැය 02) සතර කන...