Prepositions
Prepositions
E.g- I live in Kandy.
The train arrived at eight o'clock.
He has not been to school since last
friday.
Definition
A preposition is a word usually placed before the a noun or a prinoun to show place,time,cause,purpose or means.
ස්ථානයක් ,වේලාවක් ,හේතුවක් ,අරමුණක් හෝ ක්‍රමවේදයක් පෙන්විමට නාමපදයක් හෝ සර්වනාම පදයක් ඉදිරියේ තබනු ලබන නාමයන් නිපාත පද වේ.
Kind of prepositions
Simple Prepositions
Simple prepositions consist of only one word.
About- ගැන,පමණ ,විතර
Above-ඉහත
Across -හරහා
After -පසුව
Against -එරෙහිව
Along -දිගේ
Amidst -මැද,අතරේ,මධ්‍යයේ
Among-අතර
Around-වටේ
At-වෙත,දෙස,බලා,හිදි
Before-පෙර
Behind-පිටුපස
Below -පහළ
Beneath -වටින්නේ නැති,පහත්,නොහොබිනා
Beside -අසල,පසෙක
Besides-හැර
Between- අතර
By-විසින්, අසල
For-සදහා,පිණිස ,වෙනුවෙන්
From-සිට,ගෙන්,වෙතින්
In-තුල
Into-තුලට
Of-ගේ,වල (අයිතිය පෙන්විම සදහා )
Off-ඉවත,අහක
On-උඩ,මත
Over -උඩ,උඩින්,ඉහළින්
Since -කිසියම් කාලයක සිට
Through -අතරින්,තුලින්
To-ට
Towards -දෙසට
Under-යට
Up- ඉහළ
With-සමග, සහිතව ,ඇතුව
Within -කාලයක් තුළ
Without -නැතුව,නොමැතිව
Near-ළග,අසල
Complex and Compound Prepositions
complex or compound prepositions consist of more than one word.
According to -අනුව, කි පරිදි
Agreeable to-අභිමත සේ,එකමුතු වන සේ
Along with -සමග,කැටුව
Away from -දුරස්ව,
Because of -මක් නිසාද යත්
By dint of-යමක් බලෙන් කරනවා
By means of-ආධරයෙන්
By reason of-හේතුවෙන්
By way of-අදහසින්,වශයෙන්
For the sake of-නාමයෙන්
In addition to -අමතරව
On behalf of-වෙනුවෙන්
In comparison to-සැසදිමේදී
In consequences of-ඵලයක් වශයෙන්
In course of-යතාකාලයේදී
In favour of-අනුග්‍රහයෙන්
In front of-ඉදිරිපිට
In order to -සදහා,පිණිස
In reference to-ආශ්‍රය
In regard to-යමක් ගැන සැලකිල්ලෙන්
Instead of-වෙනුවට
In the event of-එහෙම වුනොත්
On account of-නිසා
Owing to-හේතුවෙන්
With a view to-අදහසින්
With reference to-බැදෙනවා
With regard to -යමක් ගැන සැලකිල්ලෙන්
Comments
Post a Comment