උක්ත අනුක්ත පද හා සර්ව නාම පද

 උක්ත හා අනුක්ත පද



භාෂාවේ නාම පද යෙදෙන ආකාර දෙකකි. එනම් උක්ත රූපය හා අනුක්ත රූපය යි.



උක්ත රූපය

අනුක්ත රූපය

  • ළමයි

  • ළමයින්

  • මිනිස්සු

  • මිනිසුන්

  • ළමයා

    • ළමයා

  • ළමයෙක්

    • ළමයකු / ළමයෙකු

  • එළදෙනෙක්

    • එළදෙනක

  • නිළියක්

    • නිළියක

  • සත්තු

    • සතුන්

  • මම

    • මා

  • අපි

    • අප

  • ගැහැනු

    • ගැහැනුන්

  • කාන්තාවක්

    • කාන්තාවක

  • තෝ

    • තා

  • තෙපි

    • තොප

  • ඔබ

    • ඔබ

  • ඔවුහු

    • ඔවුන්











    සර්ව නාම


    සියල්ලන් සඳහා පොදුවේ යොදා ගත හැකි නාම සර්ව නාම නම් වේ.




    ඒක වචන 

    බහු වචන

    ප්‍රථම පුරුෂ

    ඔහු, ඇය, එය

    ඔවුහු, ඔවුන්

    මධ්‍යම පුරුෂ

    තෝ, තා, තාගේ

    නුඹ, නුඹට

    තොපි, තොප, තොපගේ, නුඹලා, නුඹලාට

    උත්තම පුරුෂ

    මම, මා, මට

    අපි, අප, අපට

    Comments

    Popular posts from this blog

    මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

    දෙවන ලෝක යුද්ධය 11 ශ්‍රේණිය ඉතිහාසය Short Note

    ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)