සිප් මංසල හරහා ක්‍රියාත්මක වන ඔන්ලයින් රචනා තරගාවලිය
රචනා තරගාවලිය🗂️📝
මාතෘකාව : සිසුන්ගේ අධ්‍යාපනයට අන්තර්ජාලයේ බලපෑම
කොන්දේසි :
වචන 300 - 350 අතර විය යුතුයි.
අන්තර්ගතය මාතෘකාවට අදාල විය යුතුයි.
2021. 06. 20 ට පෙර ලියු රචනා සිප් මංසල ඇඩ්මින් වෙත වට්සැප් හරහා යොමු කළ යුතුය.
සහාභාගිත්වය 2020, 2021, 2022 සිසුන් සදහා පමණි.
🔴 *රචනාව සිංහලෙන් ලිවිය යුතුයි*
🔴 *ඔයාලා කැමතිනම් A4 වල හරි, CR වල හරි ලියන්න, කැමතිනම් docs file එකක හරි MS word එකක හරි Type කරලා එවන්න*.
🔴 *ලියන අය අනිවාර්යයෙන්ම පැහැදිලි ෆොටෝ එවන්න*
🎈 *පුලුවන් අය විතරක් : පුලුවන් නම් ලියපු එක එවලා ඒක වට්සැප් එකේ හරි සිංහලෙන් Type කරලා එවන්න.*
*(අනිවාර්‍යම නෑ... පුලුවන් අය විතරක් එහෙම කරන්න.. එතකොට website එකට දාන්න ලේසී❤️)*
*හෙට ඉදන් එවන්න නම , විභාගේ ලියන හෝ ලියපු අවුරුද්ද සටහන් කරලා එවන්න*
*ජුනි 20 වෙන්න කලින් එවන්න ඕන හැමෝම*
*හොදම අන්තර්ගතයට තෑගී, සහතික පත්‍රය මෙන්ම සියළුම සිප් මංසල online වැඩසටහන් සඳහා නොමිලේ සහභාගි විමට අවස්ථාවක් හිමි වේ...*
*හැමෝම ෆොටෝ දෙක එක්ක මේක Share කරලා ඔයාලාගේ යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න*
*රචනා එවන හැමෝටම සහතික පත්‍රයක් හිමිවේ*
ඕනෑම ගැටළුවක් වට්සැප් මාර්ගයයෙන් හෝ Comment මඟින් අපට යොමු කරන්න...
Comments
Post a Comment