2020 ඉතිහාසය ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු

 සිප් මංසල - ඉලක්කයේ ජයග්‍රාහි මාවත



I පත්‍රය





සිප් මංසල වෙතින් සිසුන්ට ලබා දුන් අනුමාන :



හෙට ඉතිහාසය පේපර් එකට බලාගන්න ඕන පාඩම් ...


ශ්‍රී ලංකාවේ ජනාවාස පාඩම (10 ශ්‍රේණිය 02 පාඩම)


 ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යව හා තාක්ෂණය (10 ශ්‍රේණිය 05 පාඩම)


වියළි කලාපයේ පැරණි නගර පිරිහිම හා නිරිත දිග නව රාජධානි බිහි වීම. (නාගරිකරණය පාඩම)


මහනුවර රාජධානිය 


 ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම (10 ශ්‍රේණිය 03 පාඩම )


පුනුරුදය 


කාර්මික විප්ලවය 


මේ ඔක්කෝම පාඩම් කරගන්න. පුලුවන් නම් ලෝක යුද්ධ දෙක බලන්න✍️😍


සිප් මංසල හරහා සහාභාගි වී සිටින සියළු දෙනාට ස්තූතියි ….




Comments

  1. සිප් මංසලෙන් දුන්න ප්‍රශ්න ටිකමයි බලාගත්ත්තේ.. ඔක්කෝම ටික ආවා.. ගොඩාක්ම ස්තූතියි මේ වගේ උදව් කරනවට...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය