Posts

Showing posts from March, 2021

සිප් මංසල දින 30ක වැඩසටහන 01 දවස

Image
  සිප් මංසල හරහා ක්‍රියාත්මක වන දින 30යේ වැඩසටහන  වට්සැප් හරහා ක්‍රියාත්මක වන වැඩසටහනේ හොද, නරක, ඔබට තව අවශ්‍ය කරන නොට් වර්ග සියල්ල පහතින් සඳහන් කරන්න……. Comment Us:👇👇👇👇 සිප් මංසල හරහා සාමාන්‍ය පෙළ සිසුන්ට ක්‍රියාත්මක වන දින 30හේ කෙටි සටහන් ලබා දීමේ වැඩ සටහන දිනය අංක 02 ඔබ අපේ වැඩසටහන තුළින් යම් දැනුමක් ලබා ගත්තේ නම් ඔබේ කැමැත්ත, අකමැත්ත, අඩුපාඩු තිබේනම් ඒදේවල්, ඔබට අවශ්‍ය ඕනෑම නෝට් වර්ගයක් යන ඕනෑම දෙයක් මෙහි සදහන් කරන්න….. සම්බන්ධ වන සිසුන් සියලු දෙනා කෙටියෙන් හො ඔබේ කැමැත්ත අකමැත්ත සදහන් කරන්න…... Comment Us: 👇👇👇 සිප් මංසල හරහා සාමාන්‍ය පෙළ සිසුන්ට ක්‍රියාත්මක වන දින 30හේ කෙටි සටහන් ලබා දීමේ වැඩ සටහන දිනය අංක 03 ඔබ අපේ වැඩසටහන තුළින් යම් දැනුමක් ලබා ගත්තේ නම් ඔබේ කැමැත්ත, අකමැත්ත, අඩුපාඩු තිබේනම් ඒදේවල්, ඔබට අවශ්‍ය ඕනෑම නෝට් වර්ගයක් යන ඕනෑම දෙයක් මෙහි සදහන් කරන්න….. සම්බන්ධ වන සිසුන් සියලු දෙනා කෙටියෙන් හො ඔබේ කැමැත්ත අකමැත්ත සදහන් කරන්න…...

සිප් මංසල වට්සැප් ඔන්ලයින් වැඩසටහන

සිප් මංසල 10 - 11 ශ්‍රේණිවල සිසුන්ට වට්සැප් හරහා සම්බන්ධ විය හැක... ඔබ අප හා එක්වීමට කැමතිනම් ඔබේ නම, පාසල, ශ්‍රේණිය වට්සැප් මඟින් ලබා දෙන්න….. සම්බන්ධ විමට කැමති සිසුන් අදාල විස්තර ඇඩ්මින් වෙත ලබා  දීම අනිවාර්ය වේ.. සිප් මංසල වට්සැප් අංකය - 070 371 1644 https://chat.whatsapp.com/CJW7EX5mNpqHlnDKVWuFrC (ලින්ක් එක මෙතනින් වැඩ කරන්නේ නැත්තම් ලින්ක් එක copy කරලා වෙන තැනක paste කරන්න)

2020 සෞඛ්‍ය ප්‍රශ්න පත්‍රය II කොටස

Image
 

2020 ඉතිහාසය ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු

Image
  සිප් මංසල - ඉලක්කයේ ජයග්‍රාහි මාවත I පත්‍රය සිප් මංසල වෙතින් සිසුන්ට ලබා දුන් අනුමාන : හෙට ඉතිහාසය පේපර් එකට බලාගන්න ඕන පාඩම් ... ශ්‍රී ලංකාවේ ජනාවාස පාඩම (10 ශ්‍රේණිය 02 පාඩම)  ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යව හා තාක්ෂණය (10 ශ්‍රේණිය 05 පාඩම) වියළි කලාපයේ පැරණි නගර පිරිහිම හා නිරිත දිග නව රාජධානි බිහි වීම. (නාගරිකරණය පාඩම) මහනුවර රාජධානිය   ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම (10 ශ්‍රේණිය 03 පාඩම ) පුනුරුදය  කාර්මික විප්ලවය  මේ ඔක්කෝම පාඩම් කරගන්න. පුලුවන් නම් ලෝක යුද්ධ දෙක බලන්න✍️😍 සිප් මංසල හරහා සහාභාගි වී සිටින සියළු දෙනාට ස්තූතියි ….