Posts

Showing posts from December, 2020

MCQ/ Google Form සිංහල සාහිත්‍ය

Loading…

MCQ / Google Form ඉතිහාසය ප්‍රශ්න 40 (විභාගයට අනුමාන ප්‍රශ්න අන්තර්ගත වේ)

Image
Loading…

ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය 10 ඉතිහාසය

  ඉලක්කයේ ජයග්‍රාහි මාවත - සිප් මංසල ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය  විද්‍යාත්මක අදහස්වල මුල් අවස්ථාව පැරණි සමාජයේ පුද්ගලයන් විද්‍යාව හා තාක්ෂණය භාවිතා කළ ආකාරය මෙහිදි අධ්‍යනය කෙරේ. ස්වාභාවධර්මයේ පවතින මුලධර්ම තේරුම් ගෙන ඒවා ආදේශ කිරීමට පැරණි ලාංකිකයෝ කටයුතු කර ඇත. ප්‍රාග් යුගයේ දී ගල් මෙවලම් භාවිතය. ප්‍රාග් ඓතිහාසික යුගයේ  දී බිම් වීදුරු නමින් හැදින්වෙන විනිවිද පෙනෙන තිරුවානා ගල්වලින් නිම කළ සමමිතික ගල් මෙවලම් තනා ඇත. මෙසේ වෙර යොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවා ගෙන මෙවලම් තැනීමේ මෙම තාක්ෂණය පීඩන ශල්කනය ලෙස සැලකේ. දහනයට O වායුව අවශ්‍ය බව විද්‍යාත්මක සාධක භාවිතා කරමින් සිදු කිරීම.             (මැටි ඔරුවක් භාවිත කිරිමේ දී ඇතුලට ඔක්සිජන් වායුව ලබා ගැනීම සදහා මැටි නලයක් ආධාරයෙන් හා සිදුරු ජල මැටි ඔරු සැකසිමෙන් පැහැදිලි ය.   බිත්තිවල සමබරතාව රැක ගැනීමට ලම්බාකාරව බිත්ති සකස් කිරීම. (උඩරංචාමඩම නිවස) විද්‍යාත්මක ක්‍රමයක් භාවිතා කළ ආකාර ක්ෂේත්‍ර  තුනක් යටතේ  පැහැදිලි කර හැක. මැටි ඔරු ආකාරයේ පැරණ...